වෙරි බැස්සම එන අමාරුව (Hangover) හොඳ කරගන්නෙ කොහොමද?

වෙරි බැස්සම එන අමාරුව (Hangover) හොඳ කරගන්නෙ කොහොමද?
How to Cure Hangover? Scientifically Explained

"ආයේ නම් මං ජීවිතේට බොන් නෑ" වෙරි බැහැල දුක් විඳිනකොට හැමදාම කියන ජනප‍්‍රියම වාක්‍යය මේක. පාර්ටියකට පස්සෙ වෙරි බහිනකොට ලැබෙන තෑග්ග තමයි Hangover එක නැත්තම් වෙරි නැති වෙලා ගියාම ඇගට දැනෙන අමාරුව.

ඒත් ඒක කොහොමද අපිට හැදෙන්නෙ? ඒක අඩු කරගන්න පුලූවන්ද?

 

Comments