අපි හැමෝම දන්න ලෝක සිතියම වැරදි කියල ඔබ දැන සිටියාද?
අපි වර්තමානයේ භාවිත කරන සිතියමට කියන්නෙ මකේටර් ප්‍රක්ෂේපණය කියලා. ඒ සිතියම සහ අනෙක් සිතියම් නිර්මාණය කරන ආකාරයත්, ඒ සිතියමේ අපිට මෙතෙක් කල් දැනගන්නට නොලැබුනු අඩුපාඩුත් මේ වීඩියෝ එකෙන් අපි සවිස්තරාත්මකව කතා කරනවා.
Did you know that the world map we are using is wrong?
The world map we are currently using is called the Mercator Projection. In this video, we discuss how these maps are created and the shortcomings of the Mercator Projection.
Comments
Post a Comment